මාර්තු මස 29 වන දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ගරු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරන මැතිතුමා විසින් විවෘත කරනු ලැබේ

  
විදාතා වැඩසටහන් මගින් තාක්ෂණය භාවිතා කරන ව්‍යවසායකයින් සඳහා රු. 100000/= ක ණය මුදලක් 8% පොලී අනුපාතයක් යටතේ ලබා ගත හැක.
                     
 

          
 
 

පෙර දැක්ම

2020 වර්ෂයේදී විද්‍ය‍ාව හා තාක්ෂණයෙන් කලාපයේ උසස් රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

මෙහෙවර

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට අත්‍යාවශ්‍යවු නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය හා ඵලදායිතාව වැඩි දියුණු කිරීම හා ආර්ථික ක්‍රියාදාමයන්පුළුල් කිරීම සහා,විද්‍යා පර්යේෂණ සංවර්ධනය සහ තාක්ෂණ පැවරුම් ඇතුලත්ව, විද්‍යාව හා තාක්ෂණය දියුණු මට්ටමකට ගෙන ඒමට ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම.

 
 
Hits on this page- 16586                     Last Modified - 09/12/