 |
|
|
|
| |
|
විදාතා (තාක්ෂණ හුවමාරු ) වැඩසටහන |
| |
2005 දී ඇරඹී විදාතා වැඩසටහන 2006 වසරේදීද අඛණ්ඩව ක්‍රියාත්මක විණි. එහි ව්‍යාපෘති කාලය වන්නේ 2005 වසරේ සිට ඉදිරියට වසර 03 ක කාලයකි. ග්‍රාමීය ප්‍රදේශයන්හි දුගී බව තුරන් කිරීම සහ රැකියා අවස්ථාවන් ඇති කිරීමේ අරමුණින් විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා ග්‍රාමීය ප්‍රදේශයන්ට තාක්ෂණයන් හුවමාරු කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි. ගමට තාක්ෂණය ව්‍යාප්ත කිරීම සදහා වන , විදාතා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සියළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයන් ආවරණය කරමින් විදාතා සම්පත් මධ්‍යස්ථාන 330 ක් ස්ථාපනය කිරීම ඉලක්ක කොට ඇත.
මෙම වැඩසටහන යටතේ 2006 ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා පහත ක්‍රියාකාරකම් සම්පූර්ණ කොට ඇත.
|
|
| |
|
|
| |
|
විකල්ප බලශක්ති වැඩසටහන |
| |
මෙම විකල්ප බලශක්ති වැඩසටහන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයෙහි මාර්ගෝපදේශකත්වයෙන් 1995 වසරේදී ආරම්ඵ කරනු ලැබිණි. ශ්‍රි ලංකාවේ උචිත පරදි බලශක්ති උත්පාදනයෙහි විකල්ප ක්‍රමෝපායන් වැඩි දියුණු කිරීම පිළිබඳ පර්යේෂණ පැවැත්වීම මෙම වැඩසටහනෙහි මූලික කාර්යය වේ. |
|
| |
|
More>> |
| |
|
වෙනත් සංවර්ධන වැඩසටහන් |
| |
ගැමා විකිරණාගාය පිහිටුවීම - අමාත්‍යාංශය සහ අන්තර්ජාතික පරමාණු අධිකාරිය ඒකාබද්ධව ගැමා විකිරණාගාරය පිහිටුවීම උදෙසා මූලික කටයුතු සිදු කරන ලදී. ගොඩනැගිලි ඉදිකිරීම සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම උදෙසා ටෙන්ඩර් මණ්ඩලය සහ තාක්ෂණික ඇගයීම් කමිටුව පත් කරනු ලැබිණි. |
|
| |
|
More>> |
| |
|
|