මාර්තු මස 29 වන දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ගරු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරන මැතිතුමා විසින් විවෘත කරනු ලැබේ

     
<< Back

විදාතා සම්පත් මධ්‍යස්ථානයන්හිදී ලබාගත හැකි සේවාවන් පිළිබඳ සුළු, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පොදු මහජනතාව දැනුවත් කිරීම උදෙසා සිංහල මාධ‍්‍යයෙන් විද්‍යා සගරාව තුල විදාතා මධ්‍යස්ථානයන් තුළින් මතුවන්නා වු නව ව්‍යවසායකයින් පිළිබඳ තොරතුරු සහ සුප්‍රසිද්ධ රචකයින් විසින් තාක්ෂණය පිළිබඳ ලියනු ලැබූ ලිපිද ඇතුලත් කරනු ලබයි. ඒ අනුව, මේ දක්වා මාසික පුවත්පත් 09 ක් නිකුත් කරනු ලැබ ඇති අතර මිනිත්තු දෙකක් ගුවන්විදුලි වැඩසටහන් 270 ක් විකාශය කරනු ලැබ ඇත.

Hits on this page- 19897                     Last Modified - 09/12/