පහත සඳහන් ක්ෂේත්‍ර පිළිබඳව සමීක්ෂණ මගින් දත්ත ගබඩාව සඳහා තොරතුරු එකතු කර ගනු ලබයි. දැනට ඇති දේශීය භෞතික සම්පත් - ස්වයං රැකියා අපේක්ෂිත පුද්ගලයින් පිළිබඳ තොරතුරු
- ස්වයං රැකියාලාභීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිළිබඳ තොරතුරු
- දැනට සිටින දේශීය ප්‍රාග්ධන සපයන්නන් සහ වෙළඳපොල පහසුකම් සපයන්නන් පිළිබඳ තොරතුරු
- ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන සමාජ
- දේශීය වශයෙන් සිටින පුහුණු සහ තාක්ෂණ සැපයුම්කරුවන් පිළිබඳ තොරතුරු
දිස්ත්‍රික්කය | දත්ත වගුවෙහි වර්තමාන තත්ත්වය - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ | | සම්පූර්ණ කරන ලද | ක්‍රියාත්මක තත්ත්වයේ පවතින | ආරම්භ නොකල | එකතුව | කළුතර | 08 | 02 | 03 | 13 | අම්පාර | - | 07 | 13 | 20 | අනුරාධපුර | 01 | 04 | 17 | 22 | කොළඹ | - | 03 | 10 | 13 | ගාල්ල | - | 02 | 16 | 18 | ගම්පහ | 01 | 03 | 09 | 13 | හම්බන්තොට | 03 | 06 | 02 | 11 | මහනුවර | 03 | 03 | 14 | 20 | කෑගල්ල | - | 10 | 02 | 12 | කුරුණෑගල | 03 | 03 | 14 | 20 | මාතර | - | 08 | 08 | 16 | මොණරාගල | - | 02 | 09 | 11 | රත්නපුර | - | 06 | 11 | 17 | බදුල්ල | - | 03 | 12 | 15 | මාතලේ | - | 03 | 08 | 11 | පොළොන්නරුව | - | 02 | 05 | 07 | එකතුව | 19 | 67 | 153 | 239 |
සටහන - ස්වේච්ජා සේවකයින් තෝරා ගැනීම සහ ස්වේච්ජා නිලධාරීන් පුහුණු කිරීම, ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමෙන් දත්ත එකතු කිරීම, නිවැරදිතාව සඳහා නියැදි පරීක්ෂා කිඍිම, පරිගණකගත කිරීම සහ ගෙවීම් සිදු කිරීම මෙම සමීක්ෂණ තොරතුරු වලට ඇතුලත්ය. |