 |
|
|
|
|
<< Back
ගම කරා නව තාක්ෂණය රැගෙන යාමේදී ප්‍රජා සහභාගීත්වය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම අරමුණ සපුරා ගැනීම උදෙසා ග්‍රාම නිලධාරි මට්ටමෙන් විදාතා සමාජ පිහිටුවීමට පියවර ගැණිනි. මේ දක්වා විදාතා සම්පත් මධ්‍යස්ථාන 135 ක් විවෘත කරන ලදී. මෙම සාමාජිකත්වය ග්‍රාමීය ප්‍රදේශවල තරුණ සහ ස්වයං රැකියා ලාභීන්ට විවෘත වේ. විදාතා සමාජ 378ක් පිහිටුවා ඇති අතර ඒ පිළිබඳ තොරතුරු වගුව 03 හි දැක්වේ. දිස්ත්‍රික්කය | විදාතා සමාජ සංඛ්‍යාව | කෑගල්ල | 142 | හම්බන්තොට | 83 | කළුතර | 59 | අනුරාධපුර | 27 | කුරුණෑගල | 27 | මහනුවර | 18 | ගම්පහ | 10 | රත්නපුර | 05 | මාතර | 04 | කොළඹ | 03 |
|
|
|